ට්‍රෝලර් යාත්‍රාවක් ගිලී නැවියන් 54 ක් මරුට

Thursday, 02 April 2015 - 12:30

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+54+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියාවට නැගෙනහිරින් පිහිටි කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේදී රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි නැවියන් 54 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 63 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ට්‍රෝලර් යාත්‍රාවේ සිටි 74 දෙනෙකු රුසියානු ජාතිකයන් වනවා. විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ මෙම යාත්‍රාව අනතුරට පත්වී විනාඩි 15 ක් ඇතුළත එය මුහුදේ ගිලී ඇති බවයි.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More