මාර්ග අධිකාරියේ වෘත්තිය සමිති සෙත්සිරිපාය ඉදිරිපිට අවහිර කරලා

Thursday, 02 April 2015 - 13:32

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති සන්ධානය සෙත්සිරිපාය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන්  මාර්ගයේ රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. නව රජයේ අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් දස දහසක දීමනාව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට නොගෙවීමට විරෝධය පළ කරමිනුයි විරෝධතාව ආරම්භ කර ඇත්තේ.         



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More