හතර දෙනෙක් කරපු හොර වැඩේ මෙන්න

Thursday, 02 April 2015 - 15:10

%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය පැනවූ නියෝගය අප්‍රේල් 28 දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අදාළ තහනම අභියෝගයට ලක් කරමින් පුද්ගලයන් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පැනවූ නීතිය අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබුණා.

මේ අතර, ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද දහවල් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්ද භාර දුන්නා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More