නව ඡන්ද ක්‍රමයක් සඳහා කොමිසමක්

Thursday, 02 April 2015 - 19:01

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර නව ඡන්ද ක්‍රමයක් සඳහා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට අදාළව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අද (02) පැවති ජාතික විධායක සභාවේදී තීරණය කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඊට එක්වුණු එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම ව්‍යවස්ථා සංශෝධනය ලබන සඳුඳා පක්ෂ නායකයන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේ ජාතික විධායක සභාවේදී ගන්නා ලද තීරණයන් අදාළ දිනවලදී ඉටු කිරීමට පියවර නොගන්නේ නම් විධායක සභාවේ රැඳී සිටින්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More