මේකේ Upset එකක් නැහැ - නි.ඇමති අජිත්

Friday, 03 April 2015 - 9:58

%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B7%9A+Upset+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B1%E0%B7%92.%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අර්බුදයක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) රාත්‍රී හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. රජයේ පාර්ශවය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ඊට එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් බලය දේශපාලන වැඩසටහනට එක්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.

වැඩසටහනේ එක් අවස්ථාවකදී මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අතර ඇතිවූයේ මෙවැනි සංවාදයක්. 



[MP3]s106792[/MP3]


විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More

පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More

යාපනයට කඩ වැදුණු දිවියෙකු එළුවන් නවදෙනෙකුගේ දිවි අහිමි කරයි
Wednesday, 08 July 2020 - 11:56

එළු පට්ටියකට පැමිණි දිවියෙකු එළුවන් නවදෙනෙකු මරා දැමීමේ... Read More