රහස - සහය නියමුගේ ටැබ් එකෙන් පනී

Friday, 03 April 2015 - 11:12

%E0%B6%BB%E0%B7%84%E0%B7%83+-+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A7%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාර්තු 24 වැනිදා ඇල්ප්ස් කඳුකරයේ ගැටී විනාශ වූ ජර්මන්වින්ස් ගුවන් යානයේ සහය නියමුවා  යානය සමඟ දිවිනසා ගැනීමට සැලසුම් කළ අයුරු දැන් හෙළිවෙමින් පවතිනවා. මොහු යානය හිතාමතා විනාශ කළ බව දැන් තහවුරු වී ඇති අතර, මානසික ආබාධයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බවද    හෙළි වී අවසන්. මොහු යානයේ නියමු කුටියේ දොරටුවල ආරක්ෂාව මෙන්ම දිවිනසා ගැනීමේ උපක්‍රම සොයා බැලූ බව හෙළි වී ඇත්තේ ඔහුගේ නිවසේ තිබී හමුවු ටැබ්ලට් පරිගණකයකින්. කඩා වැටුණු ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටියද දැන් හමු වී තිබෙනවා.



නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More