කොළඹ රථ වාහන ධාවනය සීමා කෙරේ

Thursday, 09 April 2015 - 9:23

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින්  ටොබෝගායි අද (09)  දිවයිනට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු ලබන 12 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවයි. මේ හේතුව නිසා අද දිනයේදී කොළඹ මාර්ග රැසක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.