19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොලොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අද (09) පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.