දහ දෙනෙකු එකතු වී දැරියක් දුෂණය කරලා

Sunday, 12 April 2015 - 18:03

%E0%B6%AF%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
වයස අවුරුදු නමයක දැරිවියක් සමුහ දුෂණය කළ පුවතක් ඉරාකයෙන් වාර්තා වේ.

මෙලෙස මෙම දැරිවියව IS සටන්කාමීන් 10 දෙනෙකු විසින් දුෂණය කර තිබේ.

කැනඩාවේ රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් කැනේඩියානු ජාතික යුසෆ් දාවුත් මෙම සිදුවීම පිළිබඳව හෙළිකර තිබෙන අතර ඔහු ඉරාකයේ සහන කණ්ඩායම් වල සේවයෙහි නිරත වන්නෙකි.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ IS සටන්කාමීන් විසින් මෙවැනි ලාබාල වයස්කාර දැරිවියන් බොහොමයක් ඔහුන්ගේ කාම ආශාවන් සඳහා භාවිතා කරන බවයි.

එය එම දැරිවියන්ගේ ජිවිත විනාශ කරන ක්‍රියාවක් බවද මෙම දැරිවියන්ව බලහත්කාරයෙන් ඔහුන්ගේ ආශාවන් සන්හිදුවන්න භාවිතා කරන බවද ඔහු පවසයි.

බලවත් රටවල් උත්සහ ගත්තද තවමත් මෙයට විසඳුමක් සෙවීමට අසමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.