මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දයාබරව එක්ව නැගී සිටීම - ඉතිහාසය පුරා දක්නට ලැබෙන අපගේ ශක්තිය වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා. අදට යෙදෙන සිංහල දෙමළ අලූත් අවුරුදු සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අවුරුදු චාරිත්රතුළින් සමඟිය තවදුරටත් තහවුරු වන බවයි.