කොත්මලේ - පූඩළුඔය - ඩන්සිනන් - අක්කර කන්ද ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මව සහ සහෝදරිය ඝාතනය කළ බවට සැක කරන පුතා මේ වනවිට ප්රදේශය අතහැර පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.
අද අලූයම මෙලෙස ඝාතනය කර ඇති මවගේ වයස අවුරුදු 52 ක් වන අතර සහෝදරියගේ වයස අවුරුදු 29 ක්. සැකකාර පුතා මෙම ඝාතනය සඳහා තේ ගස් කැපීමට යොදාගන්නා පිහියක් භාවිතා කර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඡායාරූප - හැටන් රන්ජිත් රාජපක්ෂ
මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/N6sRoJ