ෆුල්ෆේස් හෙල්මට් නීතියට එරෙහිව යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මහනුවර රැජිණ හෝටලය අසල අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. අද පෙරවරුවේ මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගණය අසලට එක්වූ යතුරුපැදිකරුවන් විශාල පිරිසක් සිය යතුරුපැදිවලින් මහනුවර රැජිණ හෝටලය ආසන්නයට පැමිණිියේ පෙළපාලියකින්. ඉන් අනතුරුවයි ඔවුන් විරෝධතාවයේ නිරතවුණේ ෆුල්ෆේස් හෙල්මට්ද පැළඳයි.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැළසුම් කර තිබුණා. එහෙත් ඊට පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් සළකා බැලූ අභියාචනාධිකරණය ෆුල්ුෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ නීිතිය වළක්වාලමින් අනිද්දා දක්වා වාරණ නියෝගයක් ලබාදී තිබෙනවා. මීට පෙර ෆුල්ෆේස් හෙල්මට් නීතියට එරෙහිව කොළඹ - ගාලූ මුවදොර පිටිය ආසන්නයේදී විරෝධතාවක් පැවැත්වුණා.