මෙම පාර්ලිමේන්තු කාලය තුලදීම විසිවන සංශෝධනයත් සම්මත කරගන්නා එකඟතාව මත 19ට සහය දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද (27) පාර්ලිමේන්තුවේදී පොරොන්දුවක් ලබාදුන්නා. ඒ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයට එක්වෙමින්.
Monday, 27 April 2015 - 13:04