19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව සම්මත වීම ඓතිහාසික ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍ර කාශ කළා. ඊයේ රාත්‍රියේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැතිවරයා කියා සිටියේ මෙම ක්‍රියාවලියට උරදුන් සියලූ දෙනාට ස්තූතිය පළ කරන බවයි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ද සහය අපේක්ෂා කරන බවයි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ද සහය අපේක්ෂා කරන බවයි.