කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම - ඇල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ කුඩා ලොරි රථයක් ගසක ගැටී අද (01) සිදුවූ අනතුරකින් කුඩා දැරියක් සහ තවත් කාන්තාවක් මිය ගොස් 13 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් අතර, කාන්තාවන් 4 දෙනෙකු, පිරිමි 3 දෙනෙකු සහ කුඩා දරුවන් 6 දෙනෙකු සිටින බව සදහන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනුරාධපුරය බලා වන්දනා ගමනක යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
මෙම පිරිස වාරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මිය ගිය 8 හැවිරිදි දැරිය වාරියපොල - කළුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලීසිය ප්‍රකාශ කළා. තුවාලකරුවන් අනුරාධපුර සහ තඹුත්තේගම රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.