ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් අනිද්දා (06) සිදුවීමට නියමිතයි. මෙම හමුව කථානායක නිළ නිවසේදී සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. පසුගිය මාර්තු 25 වන දා ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ අතර, කාලීන හේතූන් මත සාකච්ඡාව කල් දැමුණු බවයි ප්‍රකාශ වුණේ.
අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් ද එක්වීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළා.
අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් ද එක්වීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළා.