හිටපු ජනපති මහින්දගෙන් මුදල් ඇමති මිලියන 2000ක් ඉල්ලයි

Monday, 11 May 2015 - 19:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (11) පැවැති මාධ්‍ය හමුවකදියි. මුදල් අමාත්‍යවරයා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව හරහා අයථා ලෙස ණය ලබාදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් ඊට හේතු වී තිබෙනවා.