පක්ෂයට වෙනදේ විපක්ෂ නායකවරයා හෙළි කරයි

Wednesday, 13 May 2015 - 13:23

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තම මන්ත්‍රීවරුන් පොදු දේපල පනත යටතේ යැයි පවසා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුලින් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ උත්සහයක නිරත වන බවට එම පක්ෂය චෝදනා කරනවා. විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.