Update: මහින්ද වෙනම සමරයි

Saturday, 16 May 2015 - 22:09

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලූ දෙනා සැමරීමේ උත්සවයක් හෙට (18) විහාරමහාදේවී උද්‍යානයේදී පවත්වන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. හිටපු අමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මාතෘභූමි සංවිධානය පවත්වන උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගිවීමට නියමිත බවයි. 
Update: Sunday, 17 May 2015 - 07.28 AM
....................................................................

ජාතික නිදහස - විහාර මහා දේවි උද්‍යානයේදී

ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලු දෙනා සැමරීමේ සතියක් 18 සිට විහාර මහා දේවි උද්‍යානයේදී පවත්වන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු සදහන් කළේ මාතෘභූමි සංවිධානය විසින් පවත්වන මේ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වන බවයි.
අද (16) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළා.