Update : ගාලූ මුවදොරදී තරුණයෙකු අතුරුදන්

Sunday, 17 May 2015 - 10:38

Update+%3A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ගාලූ මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් අද (17) උදෑසන අතුරුදන්වූ තරුණයා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. අද උදෑසන 6.40 ට පමණ තවත් යහළුවන් පස්දෙනෙකු සමඟ පැමිණ දිය නාමින් සිටි අවස්ථාවේදී රළ පහරකට හසුවීමෙනුයි මොහු දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ. අතුරුදන්වූ පුද්ගලයා කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක තරුණයෙක්.
Update: Sunday, 17 May 2015 - 12.25
....................................................................

ගාලූ මුවදොර මුහුදු තීරයේදී රළ පහරකට හසුවීමෙන් තරුණයෙකු අතුරුදන්වී තිබෙනවා. කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන මොහු අද (17) උදෑසන 6.40 ට පමණ මිතුරන් පිරිසක් සමඟ  වෙරළ තීරයේ රළ පාගන අවස්ථාවේදී රළ පහරකට හසුවී අතුරුදන්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අතුරුදන්ව