හිටපු තායි අගමැතිනියට එරෙහි නඩු විභාගය ඇරඹේ

Tuesday, 19 May 2015 - 9:55

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සහල් සහනාධාර වැඩසටහනක් තුළින් මහා පරිමාණ මූල්‍ය දූෂණයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති තායිලන්තයේ හිටපු අගමැතිනී යින්ලක් ශිනවත්‍රාට එරෙහි නඩු විභාගය බැංකොක් නුවර අධිකරණයකදී අද (19) ආරම්භ වනවා. ඒ සඳහා හිටපු අගමැතිනිය අධිකරණ ශාලාව වෙත පැමිණ සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වැරදිකාරිනිය වුවහොත් ඇයට වසර 10ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකියි. තමාට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිනී යින්ලක් ශිනවත්‍රා කියා සිටියේ එම චෝදනා දේශපාලන අරමුණකින් ගොනු කර ඇති බවයි. 


සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More

2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More