රවීට එරෙහිව යළි නඩු පවරන්න. ජා.නි.පෙ

Thursday, 21 May 2015 - 12:46

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව යළි නඩුවක් ගොනු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. විනිමය පාලන පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයා විසින් රවී කරුණානායක අමාත්‍යවරයා ඇතුලූ විත්තිකරුවන් තිදෙනෙකුට පැනවූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට පසුගියදා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා නියෝග කළා.