වෙනසක් ඉල්ලන හිටපු ජනපති

Saturday, 23 May 2015 - 20:03

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පවතින පාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බුත්තල ඊයේ (22) පැවති රැස්වීමක් අමතමින්. රාජපක්ෂවරුන් අතුගා දැමීමට ඉතිහාසයේ පටන් ඇතමුන් උත්සාහ කළ බවත්, ජනතාවගේ හදවත් තුළින් කිසිදා තමන් ඉවත් කළ නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.