බැසිල්ට, ගෝඨාට වාසුගේ විරෝධය

Sunday, 24 May 2015 - 8:22

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාර මෙරට දේශපාලන සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. මේ දිනවල ඔහු පිළිබඳ එම කතාබහ තවත් වැඩි වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් හැසිරුණු ආකාරය හේතුවෙන්. පසුගිය රජයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු හිටපු ජනාධිපතිවරයා සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමේ සටනේද ඉදිරියෙන් සිටිනවා. අද හාඞ් ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාරයි.

[MP3]s110058[/MP3]


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More