පළාත් පාලන ඡන්දය කඩිනමින් තියන්න - ඩලස්

Monday, 25 May 2015 - 8:16

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A
පළාත් පාලන ආයතන නිලධාරී හස්තයකට යොමු නොකොට කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට තීරණයක් ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (24) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයක් නොපවත්වන්නේ නම්, සියලූම ප්‍රාදේශීය සභා සහ නගර සභාවල කාලය ඔක්තෝම්බර් 24 දක්වා දීර්ඝ කළ යුතු බවයි.