ලූණුගම්වෙහෙර කැලේ වවපු ගංජා මාට්ටු

Monday, 25 May 2015 - 9:27

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%80%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගංජා හේනක් පොලිසිය ඊයේ වටලා තිබෙනවා. අක්කර එකක භූමි ප්‍රමාණයක මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් ඇති අතර අඩි 4 ත් 5 ත් ප්‍රමාණයෙන් උස ගංජා ගස් 1300 ක් පමණ වගා කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 30 ක පමණ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.