රාජපක්ෂ කණ්ඩායම කාන්තාවන්ගෙන් සමාව ඉල්ලිය යුතුයි. - අගමැති

Monday, 25 May 2015 - 19:22

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ කණ්ඩායම කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අරලියගහ මන්දිරයේ අද (25) පැවැති සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනයේ පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ සඳහනක් කරමින්.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිංහලකම සහ බෞද්ධකම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළා.