විල්පත්තුවේ නැවත පදිංචි කිරීම ගැන ජනපති අකමැත්තෙන්

Tuesday, 26 May 2015 - 8:18

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පසුගිය රජය සමයේ විල්පත්තු සහ මන්නාරම් වන රක්ෂිත ආශ්‍රිතව අවතැන්වූවන් පදිංචි කරවීමට ගත් තීරණය අනුමත කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂණ සංගමයේ ප්‍රකාශයක් වන වාරණ සඟරාවේ 25 වන කලාපය ජනාධිපතිවරයා වෙත ඊයේ (25) පිළිගැන්වුණා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රථමවරට සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් ද හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සහ පරිපාලන ගැටළු පිළිබදව අවධානය යොමු වූ බවයි.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ
Tuesday, 04 August 2020 - 10:56

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (04) පෙරවරු අටට... Read More