ජනතාවට අවස්ථාවක් දෙන්න - ජවිපෙ

Saturday, 30 May 2015 - 7:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ජනවාරි 8 වන දා ලැබුණු ජන වරමට ගරු කරමින් ආණ්ඩුව කඩිනමින් මහමැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ සඳහා ජනතාවට අවස්ථාව ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහනුවර ඊයේ (29) පැවැති රැස්වීමකදී කියා සිටියේ.