ජීවන ගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් ත්‍රිරෝද රථයක්

Saturday, 30 May 2015 - 22:54

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ පදිංචි අඩුආදායම්ලාභී පුද්ගලයෙකු සඳහා ත්‍රිරෝද රථයක් පසුගියදා පරිත්‍යාග කෙරුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ත්‍රිරෝද රථ ලාභියා ප්‍රකාශ කළේ තමන්ට ත්‍රිරෝද රථයක් හිමිවීම පිළිබඳව අතිශයින් සතුටුවන බවයි.  එමෙන්ම ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අනුන්ට මඩගසමින් නොසිට මිනිසුන්ට වැඩක් කරන මහජන නියෝජිතයෙකු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පරිත්‍යාගයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමඟ සුහද කථාබහකද නිරතවුණා.