ජෝන් කෙරී බයිසිකලයෙන් වැටේ

Monday, 01 June 2015 - 7:59

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ප්‍රංශයේ චාරිකාවක නිරතවූ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පාපැදියකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.  පාදයට හානි සිදුවීම නිසා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද යළි සිය රට බලා පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මාර්තු මස 16 වැනිදා ස්විස්ටර්ලන්තයේ ලූසෑන් හි ජෝන් කේරී පාපැදි ධාවනය නිරත වූ වීඩියෝව පහතින් නරඹන්න...