මිශ්‍ර ක්‍රමය යටතේ වුණත් මන්ත්‍රීවරු 225ක් පමණයි - එජාපය 20 ගැන ස්ථාවරය පහදයි

Monday, 01 June 2015 - 8:30

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+225%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මිශ්‍ර ක්‍රමය යටතේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 කට සීමාවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ තීරණය බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ 20 වන සංශෝධනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්. ඔහු කියා සිටියේ 20 වන සංශෝධනයේ මන්ත්‍රි ධුර සම්බන්ධයෙන් තවමත් පක්ෂ අතර එකඟතාවක්ද නොමැති බවයි.