සිවිල් ආරක්ෂක බලකායට නිදහසක්

Monday, 01 June 2015 - 8:40

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් යුගය අවසන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව සදහන් කළේ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් රජයේ ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම වෙනුවෙන් පොළොන්නරුව - මැදිරිගිරිය ජාතික පාසලේ ඊයේ පැවැති උත්සවයක් අමතමින්.