මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමාජ සංවාදයක් ඇති විය යුතුයි. - ජනපති

Monday, 01 June 2015 - 19:38

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මත්කුඩු, මත්ද්‍රව්‍ය අලෙවි කරන සහ බෙදා හරින පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම උදෙසා සමාජ සංවාදයක් ආරම්භ කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව සංවිධාන කෙරුණු ජාතික වැඩසටහන අද (01) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More