අගමැති අපේක්ෂකත්වය ගැන හිටපු ජනපති, විජයමුණිට කියයි

Monday, 01 June 2015 - 21:58

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කිසිදු අවස්ථාවක තමන් අගමැති අපේක්ෂකත්වය ඉල්ලා නොසිටි බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. ඔහු සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි. බිබිල ප්‍රදේශයේ අද (01) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.