20ට බාධා කරන අය ජනතාද්‍රෝහීන් - ජනපති

Tuesday, 09 June 2015 - 8:53

20%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වැළැක්වීම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ‘‘මනාප ක්‍රමය අහෝසි කරමු - 20 දිනවමු’’ යන මැයෙන් විහාරමහාදේවි උද්‍යානයේ ඊයේ (08) පස්වරුවේ පැවැති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.