20ට විරුද්ධ අයගේ නාමලේඛනය හෙළි කරන්න

Tuesday, 09 June 2015 - 12:54

20%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නන් රටට හෙලි කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මෙම ඉල්ලීම සිදු කළේ.