නව රජයක් සැප්තැම්බර් මාසයේ

Wednesday, 10 June 2015 - 19:38

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
සැප්තැම්බර් මාසය වනවිට නව රජයක් ස්ථාපිත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් වෙත දැනුම්දී තිබෙනවා. පසුගියදා ජගත් මහ ලේකම්වරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බවයි විදේශ අමාත්‍යාංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මහේෂිණී කොලොන්න කියා සිටියේ.

දුරකථන සාකච්ඡාවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද කරුණු හුවමාරු වී තිබෙනවා. එහිදී ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම්දී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී නිව්යෝක් නුවර  පැවැත්වෙන ජගත් සංවිධාන 70 වන සමුළුවට සහභාගි වන ලෙසයි. එහිදී ශ්‍රී ලංකාවේ සංහිඳියා කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More