20 සම්මත කර ගන්නා තෙක් විශ්වාසභංග නැහැ

Thursday, 11 June 2015 - 18:51

20+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා තෙක් කිසිදු විශ්වාසභංග යෝජනාවක් විවාදයට නොගන්නා බව අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. එහිදී කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමේදී මේ පිළිබඳව පවතින සියලූ ගැටලූ සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණෙන බවයි.  එමෙන්ම  20 වන සංශෝධනය හෙට දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා. මීට අමතරව, ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ඊට පත් කර ඇති සාමාජිකයින් 7 දෙනාගෙන් සිදුකිරීමට ද කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. එමෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී සක්‍රිය කර නීතිය ක්‍රියාත්මක කරන බව අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් වුණා.



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More