අල්ලස් හෝ දූෂණ ලිපිගොනුවලට ප්‍රමුඛත්වයක් දෙන්න - නීතිපතිවරයා වෙත ඉල්ලීමක්

Friday, 12 June 2015 - 9:00

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අල්ලස් හෝ දූෂණ මැඩලීමේ කටයුතු පිළිබඳව ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසනවා. කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.