දින 7 කදී රිය අනතුරුවලින් 56 ක් මරුට

Friday, 12 June 2015 - 13:46

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+7+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+56+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගතවු දින 07 ක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.