සන්ධානය සිහින දකිනවා - එජාපය

Sunday, 14 June 2015 - 8:30

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සිතයි නම් එය සිහිනයක් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය රජයට සියලූ සම්පත් භාවිතා කළද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බවයි.


මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5ට අවසන්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More