වරදකරුටත් මරණ දඬුවම්

Monday, 15 June 2015 - 17:52

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
පොලූවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ අයෙකුට ට හලාවත මහාධිකරණය අද (15) මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 1995 වසරේ මාර්තු මාසයේ හලාවත - මුන්දලම - බත්තුළුඔය ප්‍රදේශයේදී ෂතාසිවම් සුබ්‍රමනියම් නැමැති පුද්ගලයාට පොලූ වලින් පහර දී ඝාතනය කර ඇති බව සදහන්.

මරණ දණ්ඩනය නියම වී ඇත්තේ බත්තුළුඔය ප්‍රදේශයේම පදිංචි අයෙකුටයි.


එස්.එෆ්. ලොක්කාට වෙඩිතබා ඝාතනය කරන විට අනෙක් අසුනේ සිටි පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More