20 ගැන කතා කරන්න, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ පක්ෂ 3ක් අද ජනපති සහ අගමැති හමුවේ

Wednesday, 17 June 2015 - 13:15

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ එම සාකච්ඡාවෙන් පසුව ඒ පිලිබදව තම පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර, පක්ෂ තුනකින් සැදුම්ලත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද අද ජනාධිපතිවරයා හමුවී මේ පිළිබදව සාකච්ඡා කරන බව එහි නායක මනෝ ගනේෂන් කියා සිටියා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 20 වන සංශෝධනය සම්මත කර ගැනීමට බාධා කිරීම පිළිබදව මුස්ලිම් කොංග්‍රසයට සහ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ යෝජිත නව මැතිවරණ ක්‍රමයට තම පක්ෂය ද එකඟ නොවන බවයි.


කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද - මැතිවරණ කොමිෂන් විශේෂ ඉල්ලීමක්
Wednesday, 05 August 2020 - 6:28

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More