ඇමරිකාවේ දේවස්ථානයකට කඩාවැදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 9ක් මරුට

Thursday, 18 June 2015 - 11:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි දේවස්ථානයකට කඩා වැදුනු සුදු ජාතික තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි 9 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තුවක්කුකරු මේ වනවිට පලාගොස් ඇති අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. ඇමරිකාවේ සිටින කළු ජාතිකයන් පැමිණෙන දේවස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.