අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුල් තැන - රනිල්

Thursday, 18 June 2015 - 19:30

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
වැඩි වශයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් වියදම් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී අද (18) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින්. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.



2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්
Wednesday, 05 August 2020 - 17:01

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටිය පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More