මහින්දගේ මැතිවරණ ලංගම බස් භාවිතය - ලක්ෂ 1425ක් අයකරගැනීමට යයි

Sunday, 21 June 2015 - 7:38

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+-++%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+1425%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය මැතිවරණය සඳහා ලංගම බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.  ඒ අනුව මෙමඟින් ලංගමයට ලැබිය යුතු රුපියල් ලක්ෂ 1425 ක මුදලක් නීති මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කරනු ඇති.

අම්පාර  ලංගම ඩිපෝවේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව  සඳහන් කළා.


පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More