නිදහස් පක්ෂය කළමනාකරණය කරන්න, පිටස්තරයන්ට ඉඩ දිය නොහැකියි - ජනපති

Sunday, 21 June 2015 - 18:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට පිටස්තර පාර්ශවයන්ට ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ පටු දේශපාලන වාසි උදෙසා පක්ෂය කඩා බිඳ දැමීමට උත්සාහ දරන අයගෙන් පක්ෂය රැක ගැනීමට සියලූදෙනා එක්ව ක්‍රියාකල යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අද (21) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.



11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More