Update: කැරම් සහ දාම් බෝඞ් ගෙන්වීම ගැන මහින්දානන්දගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

Monday, 22 June 2015 - 16:52

Update%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැය 3ක කාලයක් අද (22) ප්‍රශ්න කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි අවධියේ කැරම් සහ දාම් බෝඩ් තොගයක් ගෙන්වීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අද දිනයේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවයි.  

මේ අතර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් පසුගිය පෙබරවාරි මස 25 වන දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පැය 2 කට අධික කාලයක් ප්‍රශ්න කළා. ඒ, මුල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුවයි. 

Update: Monday, 22 June 2015 - 19:02
--------------------------------------------------
හිටපු ඇමති මහින්දානන්ගෙන් එෆ්.සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැය 3ක කාලයක් අද ප්‍රශ්න කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි අවධියේ සිදුවූ මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවයි.


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More