විශ්‍රාම වැටුප් විශමතාව ලබන මස සිට ඉවතට

Wednesday, 24 June 2015 - 7:59

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
රජයේ විශ්‍රාමිකයන් 330,000කගේ වැටුප් විෂමතා ලබන මාසයේ දී ඉවත් කොට ඔවුන්ට වැඩි විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව අමාත්‍ය කරු ජයසූරිය පවසනවා. ඒ අනුව 2006 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප මසකට රුපියල් 2500ත් , 10,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


පැය 11ක් තුළ මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More